- Tuesday, October 09, 2012

පාසැල් සිසුන්ගේ ආකර්ෂණය තව තවත්.......

දිවයින පුරා විසිරී සිටින තරැණ ජීව ‍වෙිදීන් විසින් පරිසරය පිළිබද දැනුම ආකල්ප මතු පරපුරට දායාද කරලිමට දරණ වෙහෙස මහන්සිය අපමණය.එය මොනවට පසක් කරමින් පසුගිය දා මහරගම විද්‍ය‍ාකර බාලිකා විද්‍යාලයේ දී අති සාර්තක වැඩමුඑවක් මගින් පරිසර නියමුවරියන් 200ට අදික පිරිසකට අප දැනුම ලබා දීමට කටයුතු කෙරිනි.මෙහි දී එම පාසලේ පරිසර නියමුවරියන් ගේ උනන්දුව හා කැපවීම ඉතාමත් පුසංසණිය මට්ටමක තිබීම පැසසිය යුතුය.අප සංගමයේ කියාකාරී සාමාජිකාවක් වන දිස්නා මහගමගේ මුලිකත්වයෙන් සිදුකල මෙම වැඩ සටහනෙහි අමිල සුමනපාල විසින් දේශණ පවත්වන ලද අතර සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි විය.