- Friday, December 23, 2011

හැම තැනම පුරස්න.......

Environment
The environment is an essential part of human life.It is a gift of nature.The environment makes our lives healthy and happy.People can't live without its favour to their lives.There is a very strong bond between the nature and the human lives.Trees,Animals,Water and Air are important parts of the environment.Some people who do not understand the value of the environment they destroy it in many ways.They cut trees,kill animals,pollute the air with various gases and pollute the water putting garbage and chemicals in to it. But some people pay their great attention to the environment.They help to protect the environment organizing various kinds of programmes with the help of nature lovers.Reforestation campaigs,protecting animals and taking steps to have cleaned water some of the steps that have been taken to save the environment.We all wish to have a pleasant environment that gives us happy and healthy life.

Lecture done by Mr.Banduranga 


සංවර්ධන ව්‍යාපෘති හා බැදුනු පාරිසරික ගැටලු රාශියක් උද්ගතවී ඇති අතර දැනට කියාත්මක වන ව්‍යාපෘති අතරින් අධිවේගි මාර්ග .වරාය,ගුවන් තොටුපළ දැක්විය හැකි අතර මෙයට පුධාන ලෙස කදු කපා ගොඩ කිරීමෙන් සිදුවන පරිසර හානිය අධික බව පසු ගියදා පැවති දේශණයේදී බන්ධුරංග මහතා කරැණු ඉදිරිපත් කළේය.එමෙන්ම අප රටට පැමිණෙන විදේශ කම්කරැවන් විසින් වැඩ බිම් අවට සිටින බල්ලන්,සර්පයන්,තලගොයන් දඩයම් කිරිමටද පෙලඕ ඇති අතර මෙම හේතුව නිසා වැඩ බිම් අවට සිටින නිවෙස් වල සිටින සතුන් රැක ගැනීමට නිවැසියන් හට නිදි වර්ජිතව සිටිමට සිදුවීම කණගාටුවට කරැණකි.අධිවේගි මාර්ගයෙහි ආරක්ෂක වැටට අලලා දැලක් තවමත් නොමැති වී මෙන් සතුන් විශාල ලෙස අනතුරට පත් වීමේ අවධානම වැඩි බව එතුමා සදහන් කරන ලදී. මීට අමතරව ගුවන් තොටුපලක් මහනුවර හා නුවර එළිය යන පුදේශ වල ඉදිකිරිමට යෝජනා වි ඇති බවත් එමගින් සීතාවක රක්ෂිතයට හානි සිදුවිය හැකි බවත් මෙයට විසදුමක් ලෙස ජලයේ ගමන් කල හැකි ගුවන් යානා යොදා ගැනීම සුදුසු බවට වැඩි දුරටත් එතුමා කරැණු ගෙනහැර දැක්විය.

දේශණය - පරිසරවේදී බන්දුරංග මහතා
සංස්කරනය - තිළිණි හර්ෂණි