- Tuesday, November 29, 2011

නව ගමන්මගක ආරම්භය........

2011-2012 අපේ කණ්ඩායම...
තරැණ ජීව වේදීන්ගේ සංගමයේ ඉදිරි වසර සදහා නව නිළධාරී මණ්ඩලය තෝරා පත් වු අතර අදින් පසු නැවුම් වු අද්දැකිම් රාශියක් සමගින් අප දේශයට මෙන්ම සමාජයට අප දැනුම හා සේවාවන් ලබා දීමට අප සැවොම බලාපොරොත්තු වන අතර අපට ශක්තියක් වු ඔබ සැම ඉදිරියටත් අප හා අත්වැල් බැද ගනු දැකිම අප අපේක්ෂාව වෙමු.. 
 තරැණ ජීව වේදින්ගේ සංගමයේ නිර්මාතෘ වන, ජයවර්ධනපුර සරසවියේ වන හා පාරිසරික අධ්‍යයන අංශපුධානි,මහාචාර්ය හිරාන් අමරසේකර මහතා හා කොළඔ ජීව විද්‍යා ආයතනයේ වත්මන් සභාපතිනිය වන මයුරි විජේසිංහ මහත්මිය ගේ පුධානත්වයෙන් ඉදිරි වර්ෂය සදහා සංගමයේ සභාපති ලෙස ඉන්දීවර ජයලත් සොහොයුරා තෝරා පත් විය.එමෙන්ම උප සභාපතිවරැන් ලෙස මෙනන් ජයරත්න,චාපා හංසිනි,සජිත් හර්ෂන,පාලින්ද පෙරේරා යන සොයුරැ සොහොයුරියන්ද අන්තර් ජාතික සම්බන්දීකාරක ලෙස මුදිත මධුසංක ද භාණ්ඩාගාරික ලෙස ශශිකා ලක්ෂාණි,ලේකම් වරැන් ලෙස දිස්නා මහගමගේ සහ අමිල පුසන්න සුමනපාල ද සංස්කාරක ලෙස තිළිණි හර්ෂණි ලෙස සොයුරැ සොයුරියන් තෝරා පත් කර ගනු ලැබීය. 
Newly Appointed committee of YBA for the year 2011/2012
President: Indeevara Jayalath
Vice President: Menan Jayarathna, W.d. Chapa Hansini, Sajith Harshana, Palinda Perera
Co-secretary: Amila Prasanna Sumanapala, Disna Nishanthini Mahagamage
Treasurer: Sashika Withanage
Asst. Treasurer: Varanga de Silava
International Relations Secretary: Muditha Withanage
Editor: Thilini Harshani
Asst. Editor: Galhenage Prasanga Perera
Committee Members: Dulanjaya Chamal, Umayanga Suriyaarachchi, Kasun Ekanayake,
Uthpala Ranasinghe, Eranda Hasithapriya, Thamandari Devasmitha, Seshan Thilina, Shakthi Senavirathna, Lalanga Amarathunga